හබක්කුක් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ගෙයි බිත්තිවල ගල් ඔබට විරුද්ධව මොරගසයි. වහලේ පරාලද ඔබට විරුද්ධව හඬ නඟයි.+ මතෙව් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ‘අපේ පියා ආබ්‍රහම්’+ කියා සිතාගෙන සිටින්න එපා. දෙවිට අවශ්‍ය නම් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවන්+ ලබා දෙන්න පුළුවන්.
9 ‘අපේ පියා ආබ්‍රහම්’+ කියා සිතාගෙන සිටින්න එපා. දෙවිට අවශ්‍ය නම් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවන්+ ලබා දෙන්න පුළුවන්.