උත්පත්ති 45:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මෙසේ කීවෝය. “යෝසෙප් තවමත් ජීවතුන් අතර ඉන්නවා! ඔහුව මුළු ඊජිප්තු දේශයේම පාලකයා ලෙස පත් කර තිබෙනවා.”+ නමුත් යාකොබ් ඔවුන් කී දේවල් විශ්වාස නොකළ නිසා ඒ ගැන කිසිම හැඟීමක් ඔහුට ඇති නොවීය.+
26 මෙසේ කීවෝය. “යෝසෙප් තවමත් ජීවතුන් අතර ඉන්නවා! ඔහුව මුළු ඊජිප්තු දේශයේම පාලකයා ලෙස පත් කර තිබෙනවා.”+ නමුත් යාකොබ් ඔවුන් කී දේවල් විශ්වාස නොකළ නිසා ඒ ගැන කිසිම හැඟීමක් ඔහුට ඇති නොවීය.+