මතෙව් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නාසරෙත් නම් නගරයට+ පැමිණ එහි වාසය කළේය. එසේ වූයේ, ‘ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය’+ කියා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය. ලූක් 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඇය ගැබ්ගෙන මාස හයක් ගත වූ පසු දෙවි ගාබ්රියෙල් දේවදූතයාව+ ගලීලයේ පිහිටි නාසරෙත් නම් නුවරට යැව්වේය.
23 නාසරෙත් නම් නගරයට+ පැමිණ එහි වාසය කළේය. එසේ වූයේ, ‘ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය’+ කියා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය.
26 ඇය ගැබ්ගෙන මාස හයක් ගත වූ පසු දෙවි ගාබ්රියෙල් දේවදූතයාව+ ගලීලයේ පිහිටි නාසරෙත් නම් නුවරට යැව්වේය.