දානියෙල් 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යූලායි ගඟ+ මැදින් මට මනුෂ්‍ය පුත්‍රයෙකුගේ හඬද ඇසිණ. ඔහු හඬ නඟා මෙසේ කීවේය. “ගාබ්‍රියෙල්,+ මොහුට දර්ශනය තේරුම් කර දෙන්න.”+ ලූක් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට එම දේවදූතයා ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මගේ නම ගාබ්‍රියෙල්.+ මම සිටින්නේ දෙවි ඉදිරියෙහිමයි. දෙවි මාව ඔබ වෙතට එව්වේ මේ ශුභාරංචිය ඔබට ප්‍රකාශ කරන්නයි.+
16 යූලායි ගඟ+ මැදින් මට මනුෂ්‍ය පුත්‍රයෙකුගේ හඬද ඇසිණ. ඔහු හඬ නඟා මෙසේ කීවේය. “ගාබ්‍රියෙල්,+ මොහුට දර්ශනය තේරුම් කර දෙන්න.”+
19 එවිට එම දේවදූතයා ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මගේ නම ගාබ්‍රියෙල්.+ මම සිටින්නේ දෙවි ඉදිරියෙහිමයි. දෙවි මාව ඔබ වෙතට එව්වේ මේ ශුභාරංචිය ඔබට ප්‍රකාශ කරන්නයි.+