ද්විතීය කතාව 32:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඊශ්රායෙල් ජාතිය උපදෙස් පිළි නොගන්නා සෙනඟකි.+ඔවුන් අතරේ සිහිකල්පනාවෙන් ක්රියා කරන කිසිවෙක් නැත.+ ක්රියා 13:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 එවිට පාවුල් සහ බානබස් නිර්භීතව මෙසේ කීවෝය. “මුල්ම පියවර ලෙස දෙවිගේ පණිවිඩය ලබා දෙන්න සිදු වුණේ ඔබටයි.+ නමුත් ඔබ එය ප්රතික්ෂේප කර+ තමන් සදාකාල ජීවනය ලබාගන්න තරම් සුදුසු අය නොවන බව පෙන්වා ඇති නිසා අපි දැන් ඒ දේ ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි.+ ක්රියා 20:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දෙවිගේ කැමැත්ත ගැන මම ඔබට කිසිම දෙයක් නොසඟවා හැම දෙයක්ම හොඳින් අවබෝධ කර දුන්නා.+ රෝම 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන්ට දෙවිගේ ධර්මිෂ්ඨකම+ ගැන දැනුමක් නැත. එහෙයින් ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ධර්මිෂ්ඨකම ඔප්පු කර පෙන්වීමටය.+ ප්රතිඵලයක් ලෙස ඔවුහු දෙවිගේ ධර්මිෂ්ඨ ප්රමිතියට එකඟව ක්රියා කරන්නේ නැත.+
46 එවිට පාවුල් සහ බානබස් නිර්භීතව මෙසේ කීවෝය. “මුල්ම පියවර ලෙස දෙවිගේ පණිවිඩය ලබා දෙන්න සිදු වුණේ ඔබටයි.+ නමුත් ඔබ එය ප්රතික්ෂේප කර+ තමන් සදාකාල ජීවනය ලබාගන්න තරම් සුදුසු අය නොවන බව පෙන්වා ඇති නිසා අපි දැන් ඒ දේ ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි.+
3 ඔවුන්ට දෙවිගේ ධර්මිෂ්ඨකම+ ගැන දැනුමක් නැත. එහෙයින් ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ධර්මිෂ්ඨකම ඔප්පු කර පෙන්වීමටය.+ ප්රතිඵලයක් ලෙස ඔවුහු දෙවිගේ ධර්මිෂ්ඨ ප්රමිතියට එකඟව ක්රියා කරන්නේ නැත.+