මතෙව් 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු උපමා යොදාගනිමින් බොහෝ දේ ඔවුන්ට කියා දුන්නේය. “එක්තරා වපුරන්නෙක් කෙතක වපුරමින් යද්දී,+ මාක් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නැවතත් යේසුස් ගලීල මුහුද අසලදී+ සමූහයාට උගන්වන්න පටන්ගත්තේය. අතිමහත් සමූහයක් ඔහු ළඟට රැස් වූ නිසා ඔහු දියේ තිබුණු ඔරුවකට නැඟ එහි ඉඳගත්තේය. මුළු සමූහයා සිටියේ ගොඩබිමෙහිය.+
4 නැවතත් යේසුස් ගලීල මුහුද අසලදී+ සමූහයාට උගන්වන්න පටන්ගත්තේය. අතිමහත් සමූහයක් ඔහු ළඟට රැස් වූ නිසා ඔහු දියේ තිබුණු ඔරුවකට නැඟ එහි ඉඳගත්තේය. මුළු සමූහයා සිටියේ ගොඩබිමෙහිය.+