මතෙව් 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔවුහු කෑගසමින්, “දෙවිගේ පුත්රය,+ ඔබ හා අප අතර කිසිම ගනු දෙනුවක් නැහැ! ඉතින් ඔබ මෙතැනට ආවේ නියමිත කාලයට කලින්+ අපට වධ දෙන්නද”+ කියා ඇසූහ. මාක් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු මහත් හඬකින් මොරගසා,+ “මහෝත්තම දෙවිගේ පුත් යේසුස්,+ ඔබ හා මා අතර කිසිම ගනු දෙනුවක් නැහැ. මට වධ දෙන්නේ නැහැ කියා+ දෙවිගේ නාමයෙන් මට දිවුරන්න”+ කියා කීවේය. ලූක් 4:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “නාසරෙත් නුවරින් ඇවිත් සිටින යේසුස්,+ ඔබ අපට කරදර කරන්නේ ඇයි?+ ඔබ ආවේ අපව විනාශ කරන්නද? ඔබ කවුද කියා මම හොඳටම දන්නවා.+ දෙවි විසින් එවා ඇති ශුද්ධ තැනැත්තා ඔබයි.”+
29 ඔවුහු කෑගසමින්, “දෙවිගේ පුත්රය,+ ඔබ හා අප අතර කිසිම ගනු දෙනුවක් නැහැ! ඉතින් ඔබ මෙතැනට ආවේ නියමිත කාලයට කලින්+ අපට වධ දෙන්නද”+ කියා ඇසූහ.
7 ඔහු මහත් හඬකින් මොරගසා,+ “මහෝත්තම දෙවිගේ පුත් යේසුස්,+ ඔබ හා මා අතර කිසිම ගනු දෙනුවක් නැහැ. මට වධ දෙන්නේ නැහැ කියා+ දෙවිගේ නාමයෙන් මට දිවුරන්න”+ කියා කීවේය.
34 “නාසරෙත් නුවරින් ඇවිත් සිටින යේසුස්,+ ඔබ අපට කරදර කරන්නේ ඇයි?+ ඔබ ආවේ අපව විනාශ කරන්නද? ඔබ කවුද කියා මම හොඳටම දන්නවා.+ දෙවි විසින් එවා ඇති ශුද්ධ තැනැත්තා ඔබයි.”+