මාක් 5:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔහු කුඩා දැරියගේ අත ගෙන, “තලිතා කූමි” කියා කීවේය. එහි අර්ථය නම්, “දුවේ, දැන් නැඟිටින්න” කියායි.+ ලූක් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු ඔහු දේහය තබා තිබූ යහනට අත තැබූ විට එය උසුලාගෙන ගිය අය නතර වූහ. එවිට ඔහු, “තරුණය, දැන් නැඟිටින්න”+ කියා කීවේය. යොහන් 11:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඔහු ඒ දේවල් පැවසූ පසු, “ලාසරුස්, පිටතට එන්න”+ කියා මහත් හඬින් කීවේය.
14 ඉන්පසු ඔහු දේහය තබා තිබූ යහනට අත තැබූ විට එය උසුලාගෙන ගිය අය නතර වූහ. එවිට ඔහු, “තරුණය, දැන් නැඟිටින්න”+ කියා කීවේය.