ගණන් කතාව 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු යෙහෝවා දෙවි වලාකුළක්+ තුළින් මෝසෙස් වෙතට පැමිණ ඔහු සමඟ කතා කළේය.+ දෙවි මෝසෙස්ට දී තිබුණු තම බලයෙන් කොටසක්+ වැඩිමහල්ලන් හැත්තෑදෙනාට දුන්නේය. ඔවුන්ට එම බලය ලැබුණු විගස ඔවුහු අනාගතවක්තෘවරුන් මෙන් ක්රියා කිරීමට පටන්ගත්තෝය. නමුත් පසුව ඔවුහු එලෙස ක්රියා කළේ නැත.+ 2 සාමුවෙල් 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිගේ බලය, කතා කිරීමට මා පෙලඹුවේය.+ඔහුගේ වචන මාගේ දිවෙහි තිබුණේය.+
25 ඉන්පසු යෙහෝවා දෙවි වලාකුළක්+ තුළින් මෝසෙස් වෙතට පැමිණ ඔහු සමඟ කතා කළේය.+ දෙවි මෝසෙස්ට දී තිබුණු තම බලයෙන් කොටසක්+ වැඩිමහල්ලන් හැත්තෑදෙනාට දුන්නේය. ඔවුන්ට එම බලය ලැබුණු විගස ඔවුහු අනාගතවක්තෘවරුන් මෙන් ක්රියා කිරීමට පටන්ගත්තෝය. නමුත් පසුව ඔවුහු එලෙස ක්රියා කළේ නැත.+