මතෙව් 26:74 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 74 එවිට ඔහු තමාටම ශාප කරමින්, “මම ඒ මිනිසාව හඳුනන්නේ නැහැ” කියා දිවුරන්න පටන්ගත්තේය. ඒ මොහොතේදීම කුකුළෙක් හැඬලුවේය.+ මාක් 14:72 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 72 ඒ මොහොතේදීම කුකුළෙක් දෙවෙනි වරටත් හැඬලුවේය.+ “කුකුළෙකු දෙවතාවක් හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් කියනවා”+ කියා යේසුස් පැවසූ දේ එවිට පේතෘස්ට මතක් විය. එයින් ඇති වූ ශෝකය දරාගත නොහැකිව ඔහු බොහෝ සෙයින් හැඬුවේය.+ ලූක් 22:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 නමුත් පේතෘස්, “ඔබ මොනවා කියනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ” කියා කීවේය. ඔහු කතා කරමින් සිටියදීම කුකුළෙක් හැඬලුවේය.+ යොහන් 13:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එවිට යේසුස් මෙසේ කීවේය. “මා උදෙසා ඔබේ ජීවිතය වුණත් දෙන්න ඔබ කැමතිද? ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කුකුළෙකු හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක්ම කියන බවයි.”+
74 එවිට ඔහු තමාටම ශාප කරමින්, “මම ඒ මිනිසාව හඳුනන්නේ නැහැ” කියා දිවුරන්න පටන්ගත්තේය. ඒ මොහොතේදීම කුකුළෙක් හැඬලුවේය.+
72 ඒ මොහොතේදීම කුකුළෙක් දෙවෙනි වරටත් හැඬලුවේය.+ “කුකුළෙකු දෙවතාවක් හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් කියනවා”+ කියා යේසුස් පැවසූ දේ එවිට පේතෘස්ට මතක් විය. එයින් ඇති වූ ශෝකය දරාගත නොහැකිව ඔහු බොහෝ සෙයින් හැඬුවේය.+
60 නමුත් පේතෘස්, “ඔබ මොනවා කියනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ” කියා කීවේය. ඔහු කතා කරමින් සිටියදීම කුකුළෙක් හැඬලුවේය.+
38 එවිට යේසුස් මෙසේ කීවේය. “මා උදෙසා ඔබේ ජීවිතය වුණත් දෙන්න ඔබ කැමතිද? ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කුකුළෙකු හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක්ම කියන බවයි.”+