මතෙව් 12:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එවිට නීතිය පිටපත් කරන්නන්ගෙන්ද පරිසිවරුන්ගෙන්ද සමහරෙක්, “ගුරුතුමනි, ආශ්චර්යවත් ලෙස යම් ලකුණක් අපට පෙන්නුවොත් ඔබව අපි පිළිගන්නවා”+ කියා කීවෝය. මතෙව් 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහිදී පරිසිවරු+ සහ සද්දුසිවරු ඔහු වෙතට ඇවිත් ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් තමුන්ට අහසෙන් ලකුණක්+ පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලුවෝය. යොහන් 4:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 නමුත් යේසුස්, “ඔබ සියලුදෙනාම විශ්වාසය ඇති කරගන්නේ ලකුණු+ සහ පුදුම දේවල්+ දුටුවොත් පමණයි” කියා ඔහුට කීවේය. යොහන් 6:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “ඔබව විශ්වාස කරන්න නම් අපට ලකුණක් හැටියට ඔබ යම් දෙයක් කරන්න අවශ්‍යයි. ඔබ මොන වගේ දෙයක්ද කරන්නේ?+
38 එවිට නීතිය පිටපත් කරන්නන්ගෙන්ද පරිසිවරුන්ගෙන්ද සමහරෙක්, “ගුරුතුමනි, ආශ්චර්යවත් ලෙස යම් ලකුණක් අපට පෙන්නුවොත් ඔබව අපි පිළිගන්නවා”+ කියා කීවෝය.
16 එහිදී පරිසිවරු+ සහ සද්දුසිවරු ඔහු වෙතට ඇවිත් ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් තමුන්ට අහසෙන් ලකුණක්+ පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලුවෝය.
48 නමුත් යේසුස්, “ඔබ සියලුදෙනාම විශ්වාසය ඇති කරගන්නේ ලකුණු+ සහ පුදුම දේවල්+ දුටුවොත් පමණයි” කියා ඔහුට කීවේය.
30 එවිට ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “ඔබව විශ්වාස කරන්න නම් අපට ලකුණක් හැටියට ඔබ යම් දෙයක් කරන්න අවශ්‍යයි. ඔබ මොන වගේ දෙයක්ද කරන්නේ?+