යොහන් 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එය නම් සත්‍යය එළිදරව් කරන ඔහුගේ බලයයි.+ එය ලබාගැනීමට ලෝකයට නොහැක්කේ+ එහි ක්‍රියාකාරිත්වය දකින්නවත් තේරුම්ගන්නවත් ලෝකයට බැරි නිසයි. නමුත් ඔබ ඒ ගැන දන්නවා. මන්ද එය ඔබට දැන් තිබෙන අතර එය ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා.+ ක්‍රියා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට තද සුළඟක් හමන්නා සේ ශබ්දයක් අහසින් ඇසිණ. ඒ ශබ්දය සියලුදෙනා ඉඳගෙන සිටි නිවස පුරාම පැතිර ගියේය.+ රෝම 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එසේ දෙවිගේ බලය+ අප තුළ*+ ක්‍රියාත්මක වන නිසා+ අප දෙවිගේ දරුවන් බව+ අපගේ සිත්වලට නිසැකවම දැනේ. 1 කොරින්ති 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පුද්ගලයෙක් කල්පනා කරන දේ ඒ පුද්ගලයාගේ සිත* තුළ තිබෙනවා+ මිස ඒ ගැන වෙනත් කිසිවෙක් නොදනියි. දෙවි කල්පනා කරන දේ සම්බන්ධයෙන්ද එය එසේමය. එහෙයින් දෙවි කල්පනා කරන දේවල්ද ඔහු කිරීමට අදහස් කරන දේවල්ද දැනගත හැක්කේ දෙවිගේ බලයෙන් පමණි.+
17 එය නම් සත්‍යය එළිදරව් කරන ඔහුගේ බලයයි.+ එය ලබාගැනීමට ලෝකයට නොහැක්කේ+ එහි ක්‍රියාකාරිත්වය දකින්නවත් තේරුම්ගන්නවත් ලෝකයට බැරි නිසයි. නමුත් ඔබ ඒ ගැන දන්නවා. මන්ද එය ඔබට දැන් තිබෙන අතර එය ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා.+
2 එවිට තද සුළඟක් හමන්නා සේ ශබ්දයක් අහසින් ඇසිණ. ඒ ශබ්දය සියලුදෙනා ඉඳගෙන සිටි නිවස පුරාම පැතිර ගියේය.+
11 පුද්ගලයෙක් කල්පනා කරන දේ ඒ පුද්ගලයාගේ සිත* තුළ තිබෙනවා+ මිස ඒ ගැන වෙනත් කිසිවෙක් නොදනියි. දෙවි කල්පනා කරන දේ සම්බන්ධයෙන්ද එය එසේමය. එහෙයින් දෙවි කල්පනා කරන දේවල්ද ඔහු කිරීමට අදහස් කරන දේවල්ද දැනගත හැක්කේ දෙවිගේ බලයෙන් පමණි.+