ගලාති 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේනම් ඔබ පුත්රයන් වන නිසා දෙවි තම පුත්රයාට දී ඇති බලය+ ඔබේ* හදවත් තුළත් ක්රියාත්මක වීමට සලස්වා ඇත. ඒ බලය ඔබ තුළ ක්රියාත්මක වන නිසා ඔබට, “අබ්බා, පියාණෙනි”+ කියා දෙවිට හඬගැසීමට හැකි වී තිබේ.
6 එසේනම් ඔබ පුත්රයන් වන නිසා දෙවි තම පුත්රයාට දී ඇති බලය+ ඔබේ* හදවත් තුළත් ක්රියාත්මක වීමට සලස්වා ඇත. ඒ බලය ඔබ තුළ ක්රියාත්මක වන නිසා ඔබට, “අබ්බා, පියාණෙනි”+ කියා දෙවිට හඬගැසීමට හැකි වී තිබේ.