මතෙව් 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නායක පූජකයෝද ජනතාව අතර සිටි වැඩිමහල්ලෝද කායෆස්+ නම් උත්තම පූජකයාගේ නිවසෙහි ඇතුල් මළුවට එක් රැස් වී, ලූක් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ප්රකට පූජකයන් ලෙස සිටියේ කායෆස් සහ නායක පූජක වූ අන්නස්ය.+ ඒ කාලයේදී පාළුකරයේ සිටි+ සෙකරියාගේ පුත් යොහන්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.+ ක්රියා 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 (මෙම රැස්වීමට නායක පූජකයා වූ අන්නස්ද+ කායෆස්ද+ යොහන්ද ඇලෙක්සැන්ඩර්ද නායක පූජකයාගේ නෑදෑයෝද සහභාගි වූහ.)
3 නායක පූජකයෝද ජනතාව අතර සිටි වැඩිමහල්ලෝද කායෆස්+ නම් උත්තම පූජකයාගේ නිවසෙහි ඇතුල් මළුවට එක් රැස් වී,
2 ප්රකට පූජකයන් ලෙස සිටියේ කායෆස් සහ නායක පූජක වූ අන්නස්ය.+ ඒ කාලයේදී පාළුකරයේ සිටි+ සෙකරියාගේ පුත් යොහන්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.+
6 (මෙම රැස්වීමට නායක පූජකයා වූ අන්නස්ද+ කායෆස්ද+ යොහන්ද ඇලෙක්සැන්ඩර්ද නායක පූජකයාගේ නෑදෑයෝද සහභාගි වූහ.)