මතෙව් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය. මතෙව් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය. මාක් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි”+ කියා පවසන හඬක් ස්වර්ගයෙන් නික්මුණේය. මාක් 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එකවරම වලාකුළක් ඇවිත් ඔවුන්ව වසාගත්තේය. එවිට, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය.+ මොහුට සවන් දෙන්න”+ කියා පවසන හඬක්+ ඒ වලාකුළ අතරින් නික්මුණේය. ලූක් 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට බැස ආවේය. එවිට “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි”+ කියා පවසන හඬක්ද ස්වර්ගයෙන් නික්මුණේය. ලූක් 9:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එවිට, “මේ මගේ පුත්‍රයාය. මා තෝරාගෙන තිබෙන්නේ මොහුවයි.+ මොහුට සවන් දෙන්න”+ කියා පැවසූ හඬක්+ ඒ වලාකුළ අතරින් නික්ම ආවේය. 2 පේතෘස් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. ඔහුට මාගේ අනුමැතිය ඇත”+ යන වචන අතිමහත් තේජසකින් යුතුව පවසනු ලැබූ විට පියාණන් වන දෙවිගෙන් ඔහුට ගෞරවයත් තේජසත් ලැබිණ.+
17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය.
5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය.
7 එකවරම වලාකුළක් ඇවිත් ඔවුන්ව වසාගත්තේය. එවිට, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය.+ මොහුට සවන් දෙන්න”+ කියා පවසන හඬක්+ ඒ වලාකුළ අතරින් නික්මුණේය.
22 දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට බැස ආවේය. එවිට “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි”+ කියා පවසන හඬක්ද ස්වර්ගයෙන් නික්මුණේය.
35 එවිට, “මේ මගේ පුත්‍රයාය. මා තෝරාගෙන තිබෙන්නේ මොහුවයි.+ මොහුට සවන් දෙන්න”+ කියා පැවසූ හඬක්+ ඒ වලාකුළ අතරින් නික්ම ආවේය.
17 මන්ද, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. ඔහුට මාගේ අනුමැතිය ඇත”+ යන වචන අතිමහත් තේජසකින් යුතුව පවසනු ලැබූ විට පියාණන් වන දෙවිගෙන් ඔහුට ගෞරවයත් තේජසත් ලැබිණ.+