ගීතාවලිය 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්‍රයාය.+අද සිට මම ඔබේ පියා වන්නෙමි.+ මතෙව් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය. මාක් 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එකවරම වලාකුළක් ඇවිත් ඔවුන්ව වසාගත්තේය. එවිට, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය.+ මොහුට සවන් දෙන්න”+ කියා පවසන හඬක්+ ඒ වලාකුළ අතරින් නික්මුණේය. ලූක් 9:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එවිට, “මේ මගේ පුත්‍රයාය. මා තෝරාගෙන තිබෙන්නේ මොහුවයි.+ මොහුට සවන් දෙන්න”+ කියා පැවසූ හඬක්+ ඒ වලාකුළ අතරින් නික්ම ආවේය.
7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්‍රයාය.+අද සිට මම ඔබේ පියා වන්නෙමි.+
5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය.
7 එකවරම වලාකුළක් ඇවිත් ඔවුන්ව වසාගත්තේය. එවිට, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය.+ මොහුට සවන් දෙන්න”+ කියා පවසන හඬක්+ ඒ වලාකුළ අතරින් නික්මුණේය.
35 එවිට, “මේ මගේ පුත්‍රයාය. මා තෝරාගෙන තිබෙන්නේ මොහුවයි.+ මොහුට සවන් දෙන්න”+ කියා පැවසූ හඬක්+ ඒ වලාකුළ අතරින් නික්ම ආවේය.