11 “මම ලෝකයෙන් සමුගෙන ඔබ ළඟට එනවා. නමුත් ඔවුන් සිටින්නේ ලෝකයේ.+ ඒ නිසා ශුද්ධ වූ පියාණෙනි, ඔවුන්ව රැකබලා ගන්න.+ ඔබේ නාමය වෙනුවෙන් ඒ දේ කරන්න. මමත් සියල්ල කළේ ඔබේ නාමය වෙනුවෙනුයි. එවිට අප දෙදෙනා අතර පූර්ණ බැඳීමක් තිබෙනවා වගේ ඔවුන් අතරත් පූර්ණ බැඳීමක් ඇති වෙයි.+