මතෙව් 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+ යොහන් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+ යොහන් 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙයින් ඔවුහු, “ඔබේ පියා සිටින්නේ කොහේද” කියා ඔහුගෙන් අසන්න පටන්ගත්හ. යේසුස් පිළිතුරු දෙමින්, “ඔබ මාවත් මගේ පියාණන්වත් හඳුනන්නේ නැහැ.+ ඔබ මාව හඳුනාගෙන සිටියා නම් මගේ පියාණන්වත් ඔබ හඳුනාගන්නවා”+ කියා පැවසුවේය. 1 යොහන් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කිසි කෙනෙක් දෙවිව කිසිදා දැක නැත.+ අප දිගටම එකිනෙකාට ප්‍රේම කළොත් දෙවි අප සමඟ දිගටම සිටින අතර ඔහු පෙන්වන ප්‍රේමය පූර්ණ ලෙස පෙන්වීමටත් අපට හැකි වේ.+
27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+
18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+
19 එහෙයින් ඔවුහු, “ඔබේ පියා සිටින්නේ කොහේද” කියා ඔහුගෙන් අසන්න පටන්ගත්හ. යේසුස් පිළිතුරු දෙමින්, “ඔබ මාවත් මගේ පියාණන්වත් හඳුනන්නේ නැහැ.+ ඔබ මාව හඳුනාගෙන සිටියා නම් මගේ පියාණන්වත් ඔබ හඳුනාගන්නවා”+ කියා පැවසුවේය.
12 කිසි කෙනෙක් දෙවිව කිසිදා දැක නැත.+ අප දිගටම එකිනෙකාට ප්‍රේම කළොත් දෙවි අප සමඟ දිගටම සිටින අතර ඔහු පෙන්වන ප්‍රේමය පූර්ණ ලෙස පෙන්වීමටත් අපට හැකි වේ.+