මාක් 12:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දෙවෙනි ආඥාව මෙයයි. ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.’+ ඒ ආඥා දෙකට වඩා උතුම් ආඥාවක් නැහැ.” යොහන් 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ+ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+ 1 තෙසලෝනික 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සහෝදර ප්‍රේමය+ ගැන ඔබට ලියන්න අවශ්‍යතාවක් නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කරන්න කියා+ දෙවි ඔබට උගන්වා තිබේ.+ 1 පේතෘස් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.+ මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.+
34 මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ+ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+
9 සහෝදර ප්‍රේමය+ ගැන ඔබට ලියන්න අවශ්‍යතාවක් නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කරන්න කියා+ දෙවි ඔබට උගන්වා තිබේ.+
8 අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.+ මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.+