යෙසායා 54:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+ යොහන් 6:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ‘යෙහෝවා දෙවි ඔවුන් සියලුදෙනාටම උගන්වයි’+ කියා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබෙනවා. පියාණන්ට සවන් දී ඉගෙනගත් සියලුදෙනාම එන්නේ මා ළඟටයි.+
45 ‘යෙහෝවා දෙවි ඔවුන් සියලුදෙනාටම උගන්වයි’+ කියා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබෙනවා. පියාණන්ට සවන් දී ඉගෙනගත් සියලුදෙනාම එන්නේ මා ළඟටයි.+