ෆිලිප්පි 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. 1 පේතෘස් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇත්තටම ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා+ ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම+ ඔහු පිට තබන්න.
6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.