රෝම 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න.+ පීඩා පැමිණෙන විට විඳදරාගන්න.+ නොකඩවාම යාච්ඤා කරන්න.+ යාකොබ් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම්+ එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි.+ ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර+ සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.+
5 එහෙයින් තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම්+ එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි.+ ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර+ සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.+