ගීතාවලිය 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ සහෝදරයන්ට+ මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි.+සභාව මැදදී ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ යොහන් 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මගේ පියාණන්+ මට භාර දී තිබෙන මේ බැටළුවන් අන් හැම දෙයකටම වඩා මට වටිනවා.+ කිසිම කෙනෙකුට ඔවුන්ව පියාණන්ගේ අතින් උදුරාගන්න බැහැ.+ ක්‍රියා 15:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මීට කලින් සිමියොන්+ අපට හොඳින් පැහැදිලි කළේ වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි මුල් වතාවට පියවර ගත් ආකාරයයි. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි.+ හෙබ්‍රෙව් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “මාගේ සහෝදරයන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැදදී ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි”+ කියා ඔහු පවසන්නේ ඒ නිසාය.
29 මගේ පියාණන්+ මට භාර දී තිබෙන මේ බැටළුවන් අන් හැම දෙයකටම වඩා මට වටිනවා.+ කිසිම කෙනෙකුට ඔවුන්ව පියාණන්ගේ අතින් උදුරාගන්න බැහැ.+
14 මීට කලින් සිමියොන්+ අපට හොඳින් පැහැදිලි කළේ වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි මුල් වතාවට පියවර ගත් ආකාරයයි. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි.+
12 “මාගේ සහෝදරයන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැදදී ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි”+ කියා ඔහු පවසන්නේ ඒ නිසාය.