මතෙව් 28:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යේසුස් ඔවුන් ළඟට ඇවිත් මෙසේ කීවේය. “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය+ මට දී තිබෙනවා. යොහන් 3:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පියාණන් තම පුත්‍රයාට ප්‍රේම කරන අතර+ ඔහුගේ අතට සෑම දෙයක්ම භාර දී තිබේ.+ ක්‍රියා 5:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දෙවි දැන් ඔහුව උසස් කර තිබෙනවා. ඔහු සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ මිනිසාට ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාත්+ ගැලවුම්කරුත්+ ඔහුයි. ඊශ්‍රායෙල් ජනයාට පසුතැවිලි වෙන්නත්+ තම පව්වලට සමාව ලබාගන්නත්+ හැකි වන්නේ ඔහු මාර්ගයෙනුයි.
31 දෙවි දැන් ඔහුව උසස් කර තිබෙනවා. ඔහු සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ මිනිසාට ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාත්+ ගැලවුම්කරුත්+ ඔහුයි. ඊශ්‍රායෙල් ජනයාට පසුතැවිලි වෙන්නත්+ තම පව්වලට සමාව ලබාගන්නත්+ හැකි වන්නේ ඔහු මාර්ගයෙනුයි.