යොහන් 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුහුද, “අපි සොයන්නේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස්වයි”+ කියා පිළිතුරු දුන්නෝය. “ඒ මමයි” කියා යේසුස් ඔවුන්ට කීවේය. ඒ අවස්ථාවේදී ඔහුව පාවා දුන් යූදස්ද+ එතැනට පැමිණි පිරිස සමඟ සිටියේය. ක්රියා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු, “ස්වාමීනි, ඔබ කවුද” කියා ඇසුවේය. එවිට ඒ හඬ මෙසේ කීවේය. “මම යේසුස්. ඔබ පීඩා කරන්නේ මටයි.+ ක්රියා 26:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට මම, ‘ස්වාමීනි, ඔබ කවුද’ කියා ඇසුවා. ස්වාමීන් පිළිතුරු දුන්නේ මෙසේයි. “මම යේසුස්. ඔබ පීඩා කරන්නේ මටයි.+
5 ඔවුහුද, “අපි සොයන්නේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස්වයි”+ කියා පිළිතුරු දුන්නෝය. “ඒ මමයි” කියා යේසුස් ඔවුන්ට කීවේය. ඒ අවස්ථාවේදී ඔහුව පාවා දුන් යූදස්ද+ එතැනට පැමිණි පිරිස සමඟ සිටියේය.
15 එවිට මම, ‘ස්වාමීනි, ඔබ කවුද’ කියා ඇසුවා. ස්වාමීන් පිළිතුරු දුන්නේ මෙසේයි. “මම යේසුස්. ඔබ පීඩා කරන්නේ මටයි.+