ක්රියා 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එය ඇසූ උත්තම පූජක අනනියස්, ඔහුගේ කටට පහරක් ගසන ලෙස+ ඔහු ළඟ සිටගෙන සිටි අයට අණ කළේය.