මතෙව් 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යේසුස්ගේ නියෝජිතයන්*+ ලෙස පත් කළ ගෝලයන් දොළොස්දෙනාගේ නම් මතු දැක්වේ.+ පළමුව පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ ඔහුගේ සහෝදර අන්දෘය.+ සෙබදීගේ පුත්+ යාකොබ් සහ ඔහුගේ සහෝදර යොහන්ය. මාක් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දොළොස්දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමට ඇතුළත් වූ අය මෙසේය. ඔහු පේතෘස් යන වාසගම+ දුන් සීමොන්ද,
2 යේසුස්ගේ නියෝජිතයන්*+ ලෙස පත් කළ ගෝලයන් දොළොස්දෙනාගේ නම් මතු දැක්වේ.+ පළමුව පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ ඔහුගේ සහෝදර අන්දෘය.+ සෙබදීගේ පුත්+ යාකොබ් සහ ඔහුගේ සහෝදර යොහන්ය.