ක්‍රියා 4:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 නියෝජිතයන්ට භාර දුන්නෝය.+ එවිට අවශ්‍යතා ඇති අය අතරේ එම මුදල් නිසි ලෙස බෙදා දෙන ලදි.+ 1 තිමෝති 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇත්තටම අගහිඟකම්වලින් පෙළෙන වැන්දඹුවන්ව රැකබලා ගන්න. ඔවුන්ට ගෞරවයෙන් සලකන්න.+ යාකොබ් 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+
27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+