ලූක් 24:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට ඔහු, “මොන දේවල්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි.+ ඔහු පුදුම දේවල් කළ අනාගතවක්තෘවරයෙක්.+ ඒ වගේම බලවත් ලෙස ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියෙහි බොහෝ ගෞරවය ලැබුවා. යොහන් 5:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 නමුත් යොහන් මා ගැන දැරූ සාක්ෂියට වඩා ප්රබල සාක්ෂියක් මා ළඟ තිබෙනවා. ඒ මගේ පියාණන් මට ඉටු කරන්න කියා පවරා දුන් වැඩකටයුතුයි. මා දැන් කරමින් සිටින්නේ මට පැවරූ ඒ දේවලුයි.+ පියාණන් මාව එවූ බවට මා ළඟ තිබෙන සාක්ෂිය එයයි.
19 එවිට ඔහු, “මොන දේවල්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි.+ ඔහු පුදුම දේවල් කළ අනාගතවක්තෘවරයෙක්.+ ඒ වගේම බලවත් ලෙස ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියෙහි බොහෝ ගෞරවය ලැබුවා.
36 නමුත් යොහන් මා ගැන දැරූ සාක්ෂියට වඩා ප්රබල සාක්ෂියක් මා ළඟ තිබෙනවා. ඒ මගේ පියාණන් මට ඉටු කරන්න කියා පවරා දුන් වැඩකටයුතුයි. මා දැන් කරමින් සිටින්නේ මට පැවරූ ඒ දේවලුයි.+ පියාණන් මාව එවූ බවට මා ළඟ තිබෙන සාක්ෂිය එයයි.