ද්විතීය කතාව 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+ 2 ලේකම් 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+ ක්‍රියා 10:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එවිට පේතෘස් මෙසේ කීවේය. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා.+
17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+
7 ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+