ෆිලිප්පි 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔබට ක්රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමේ වරප්රසාදය පමණක් නොව+ ඔහු වෙනුවෙන් දුක් විඳීමේ වරප්රසාදයද+ ලබා දී තිබේ. කොලොස්සි 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ වෙනුවෙන් මට දුක් විඳීමට සිදු වුණත් ඒ ගැන දැන් සතුටු වෙමි.+ මන්ද ක්රිස්තුස්ගේ ශරීරයේ එනම්, ඔහුගේ සභාවේ+ සාමාජිකයෙකු ලෙස මා ඔහු වෙනුවෙන් තවමත් පූර්ණ ආකාරයකින් දුක් විඳ නැතැයි+ කියා මට හැඟේ.
29 ඔබට ක්රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමේ වරප්රසාදය පමණක් නොව+ ඔහු වෙනුවෙන් දුක් විඳීමේ වරප්රසාදයද+ ලබා දී තිබේ.
24 ඔබ වෙනුවෙන් මට දුක් විඳීමට සිදු වුණත් ඒ ගැන දැන් සතුටු වෙමි.+ මන්ද ක්රිස්තුස්ගේ ශරීරයේ එනම්, ඔහුගේ සභාවේ+ සාමාජිකයෙකු ලෙස මා ඔහු වෙනුවෙන් තවමත් පූර්ණ ආකාරයකින් දුක් විඳ නැතැයි+ කියා මට හැඟේ.