1 කොරින්ති 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම්* කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි.+ එසේ කිරීමෙන් ඔවුන්ගෙන් විසිතුන්දහසක් එකම දවසෙහි මිය ගියෝය.+ හෙබ්‍රෙව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙයින් විවේක ගැනීමට තිබෙන ඒ අවස්ථාව ලබාගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. මන්ද එසේ නොකළොත් අපගේ මුතුන්මිත්තන්ගේ අවාදර්ශය අනුගමනය කරමින් අපද අකීකරු අය බවට පත් වනු ඇත.+
8 ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම්* කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි.+ එසේ කිරීමෙන් ඔවුන්ගෙන් විසිතුන්දහසක් එකම දවසෙහි මිය ගියෝය.+
11 එහෙයින් විවේක ගැනීමට තිබෙන ඒ අවස්ථාව ලබාගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. මන්ද එසේ නොකළොත් අපගේ මුතුන්මිත්තන්ගේ අවාදර්ශය අනුගමනය කරමින් අපද අකීකරු අය බවට පත් වනු ඇත.+