2 කොරින්ති 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අප වෙනුවෙන් දෙවිට කන්නලව් කිරීමෙන් අපට උපකාර කරන්න ඔබටත් හැකිය.+ බොහෝදෙනෙකු දෙවිට මහත් ඕනෑකමින් එසේ යාච්ඤා කරන නිසා අපට දෙවිගේ කරුණාව ලැබී ඇත.+ එමනිසා අප වෙනුවෙන් කළ දේ ගැන දෙවිට ස්තුති කරන්න සියලුදෙනාටම හැකි වේ.+ එෆීස 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ සමඟම දෙවි තම බලය තුළින් ලබා දෙන මඟ පෙන්වීම් ඉල්ලා+ සෑම අවස්ථාවකදීම ඔහුට යාච්ඤා කරන්න.+ හැකි සෑම ආකාරයකින්ම යාච්ඤා කිරීමටත් කන්නලව් කිරීමටත් වගබලා ගන්න. ඒ කාරණය මනසේ තබාගෙන නිරතුරුවම අවදිව සිටිමින් ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් කන්නලව් කරන්න. කොලොස්සි 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දේශනා කිරීමටත් ක්රිස්තුස් පිළිබඳ පරිශුද්ධ රහස+ ගැන කතා කිරීමටත් අපට අවස්ථාවක් විවෘත කර දෙන්න කියා+ අප වෙනුවෙනුත් දෙවිට යාච්ඤා කරන්න.+ මා සිරභාරයේ සිටින්නේ+ එසේ දේශනා කළ නිසාය. 1 තෙසලෝනික 5:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 සහෝදරයෙනි, අප වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+
11 අප වෙනුවෙන් දෙවිට කන්නලව් කිරීමෙන් අපට උපකාර කරන්න ඔබටත් හැකිය.+ බොහෝදෙනෙකු දෙවිට මහත් ඕනෑකමින් එසේ යාච්ඤා කරන නිසා අපට දෙවිගේ කරුණාව ලැබී ඇත.+ එමනිසා අප වෙනුවෙන් කළ දේ ගැන දෙවිට ස්තුති කරන්න සියලුදෙනාටම හැකි වේ.+
18 ඒ සමඟම දෙවි තම බලය තුළින් ලබා දෙන මඟ පෙන්වීම් ඉල්ලා+ සෑම අවස්ථාවකදීම ඔහුට යාච්ඤා කරන්න.+ හැකි සෑම ආකාරයකින්ම යාච්ඤා කිරීමටත් කන්නලව් කිරීමටත් වගබලා ගන්න. ඒ කාරණය මනසේ තබාගෙන නිරතුරුවම අවදිව සිටිමින් ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් කන්නලව් කරන්න.
3 දේශනා කිරීමටත් ක්රිස්තුස් පිළිබඳ පරිශුද්ධ රහස+ ගැන කතා කිරීමටත් අපට අවස්ථාවක් විවෘත කර දෙන්න කියා+ අප වෙනුවෙනුත් දෙවිට යාච්ඤා කරන්න.+ මා සිරභාරයේ සිටින්නේ+ එසේ දේශනා කළ නිසාය.