30 සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඔබ තුළ තිබෙන විශ්වාසයද දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔබ තුළ ඇති වී තිබෙන ප්‍රේමයද+ මතක් කරමින් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මා වෙනුවෙන් යාච්ඤා කිරීමට වෑයම් කරන ලෙසය.+ මන්ද මමද එසේ යාච්ඤා කරමින් සිටිමි.