මලාකි 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔහු පැමිණෙන දවසේදී+ විඳදරාගනිමින් ස්ථිරව සිටිය හැක්කේ කාටද?+ මන්ද ඔහු ලෝහ පිරිසිදු කරන ගින්නක් මෙන්ද+ රෙදි සේදීමට+ භාවිත කරන සබන්*+ මෙන්ද ක්රියා කරනු ඇත. මතෙව් 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ඔලීව කන්දේ එක් තැනක වාඩි වී සිටියදී ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය*+ හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය+ දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?” එළිදරව් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවිගේ බලයේ උපකාරයෙන්+ ස්වාමීන්ගේ දවසෙහි+ සිටීමට මට අවස්ථාව ලැබිණ.+ මට පිටුපසින් හොරණෑවකට සමාන ප්රබල කටහඬක් ඇසිණ.+
2 “ඔහු පැමිණෙන දවසේදී+ විඳදරාගනිමින් ස්ථිරව සිටිය හැක්කේ කාටද?+ මන්ද ඔහු ලෝහ පිරිසිදු කරන ගින්නක් මෙන්ද+ රෙදි සේදීමට+ භාවිත කරන සබන්*+ මෙන්ද ක්රියා කරනු ඇත.
3 ඔහු ඔලීව කන්දේ එක් තැනක වාඩි වී සිටියදී ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය*+ හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය+ දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”
10 දෙවිගේ බලයේ උපකාරයෙන්+ ස්වාමීන්ගේ දවසෙහි+ සිටීමට මට අවස්ථාව ලැබිණ.+ මට පිටුපසින් හොරණෑවකට සමාන ප්රබල කටහඬක් ඇසිණ.+