එෆීස 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “නිදා සිටින තැනැත්තෙනි, අවදි වන්න.+ මිය ගිය* තැනැත්තෙනි, නැඟිටින්න.+ එවිට ඔබට ක්රිස්තුස්ගෙන් ආලෝකය ලැබේ”+ කියා සඳහන් වන්නේ ඒ නිසාය. 1 තෙසලෝනික 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙයින් සෙසු අය මෙන්+ අපි නිදාගෙන සිටිනවා වෙනුවට+ අවදිව සිටිමින්+ හොඳ සිහිකල්පනාවෙන් සිටිමු.+
14 “නිදා සිටින තැනැත්තෙනි, අවදි වන්න.+ මිය ගිය* තැනැත්තෙනි, නැඟිටින්න.+ එවිට ඔබට ක්රිස්තුස්ගෙන් ආලෝකය ලැබේ”+ කියා සඳහන් වන්නේ ඒ නිසාය.