රෝම 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අප සිටින්නේ කවර අන්දමේ කාලයකද කියා ඔබ සියලුදෙනාම දන්නවාට සැකයක් නැත. දැන් නිදිබර වීමට කාලයක් නොවේ. සියලුදෙනාම නින්දෙන් අවදි විය යුතුයි.+ මන්ද අප යේසුස්ව විශ්වාස කිරීමට පටන්ගත් කාලයට වඩා දැන් අපි අපගේ ගැලවීමට වඩාත් ළඟා වී සිටිමු.+ 1 කොරින්ති 11:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබ අතරේ සිටින බොහෝදෙනෙකුගේ විශ්වාසය දුර්වල වී තිබෙන්නෙත් ඔවුන් ලෙඩින් සිටින්නෙත් ඒ නිසාය. එමෙන්ම බොහෝදෙනෙකු මිය ගියා හා සමාන තත්වයක* සිටින බවද කිව හැක.+
11 අප සිටින්නේ කවර අන්දමේ කාලයකද කියා ඔබ සියලුදෙනාම දන්නවාට සැකයක් නැත. දැන් නිදිබර වීමට කාලයක් නොවේ. සියලුදෙනාම නින්දෙන් අවදි විය යුතුයි.+ මන්ද අප යේසුස්ව විශ්වාස කිරීමට පටන්ගත් කාලයට වඩා දැන් අපි අපගේ ගැලවීමට වඩාත් ළඟා වී සිටිමු.+
30 ඔබ අතරේ සිටින බොහෝදෙනෙකුගේ විශ්වාසය දුර්වල වී තිබෙන්නෙත් ඔවුන් ලෙඩින් සිටින්නෙත් ඒ නිසාය. එමෙන්ම බොහෝදෙනෙකු මිය ගියා හා සමාන තත්වයක* සිටින බවද කිව හැක.+