යෙසායා 53:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු අතින් කිසිදු අපරාධයක් සිදු නොවීය.+ ඔහුගේ මුවින් වංචනික වචනයක්වත් පිට වූයේ නැත.+ ඒ කෙසේනමුත්, මිය ගිය පසු ඔහුව තැන්පත් කරනු ලැබුවේ දුෂ්ටයන්+ හා ධනවතුන්+ සමඟය. මතෙව් 27:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 පර්වතයක කපා තිබුණු ඔහුටම අයත් අලුත් සොහොන් ගෙයක එය තැන්පත් කළේය.+ ඉන්පසු ඔහු එහි දොරකඩ වැසෙන සේ විශාල ගලක් පෙරළා තබා ගියේය.+
9 ඔහු අතින් කිසිදු අපරාධයක් සිදු නොවීය.+ ඔහුගේ මුවින් වංචනික වචනයක්වත් පිට වූයේ නැත.+ ඒ කෙසේනමුත්, මිය ගිය පසු ඔහුව තැන්පත් කරනු ලැබුවේ දුෂ්ටයන්+ හා ධනවතුන්+ සමඟය.
60 පර්වතයක කපා තිබුණු ඔහුටම අයත් අලුත් සොහොන් ගෙයක එය තැන්පත් කළේය.+ ඉන්පසු ඔහු එහි දොරකඩ වැසෙන සේ විශාල ගලක් පෙරළා තබා ගියේය.+