12 නමුත් තමන්ට සුදුසුකම් ඇති බව කියා සිටින අයගේ තත්වයට පත් වෙන්නවත් ඔවුන් සමඟ අපව සැසඳීමටවත් අපට කිසි ලෙසකින්වත් අවශ්‍ය නැත.+ ඔවුන් තමන් ගැන යම් නිගමනවලට පැමිණ තිබෙනවා නම් ඒ ඔවුන්ගේම ප්‍රමිති හා මතවලට අනුවයි. එයින් පැහැදිලි වන්නේ ඔවුන්ට කිසි අවබෝධයක් නැති බවය.+