12 අප කවුරුන්ද කියාත් අපගේ සුදුසුකම් මොනවාද කියාත් නැවත ඔබට පැහැදිලි කර දෙනවා නොවේ.+ ඒ වෙනුවට අප ඔබට මේ ලබා දෙන්නේ අප ගැන ආඩම්බරයෙන් කතා කිරීමට පදනමක්ය.+ එමගින් අවංක හදවතක් ගැන කතා කරනවාට වඩා+ බාහිර දේවල් ගැන පුරසාරම් දොඩන අයට+ පිළිතුරක් දීමට ඔබට හැකි වේ.