යොහන් 8:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 මා පව් කර තිබෙන බව ඔප්පු කරන්න පුළුවන් ඔබෙන් කාටද?+ මා සත්‍යය කතා කරනවා නම් ඔබ මාව විශ්වාස නොකරන්නේ ඇයි? හෙබ්‍රෙව් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+ හෙබ්‍රෙව් 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+
46 මා පව් කර තිබෙන බව ඔප්පු කරන්න පුළුවන් ඔබෙන් කාටද?+ මා සත්‍යය කතා කරනවා නම් ඔබ මාව විශ්වාස නොකරන්නේ ඇයි?
15 මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+
26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+