ලෙවී කතාව 27:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් නියම කරන ලද වටිනාකම දෙන්න තරම් වත්කමක් ඔහුට නැත්නම්+ භාරය පිණිස දෙන තැනැත්තාව ඔහු පූජකයා ඉදිරියට ගෙන යා යුතුයි. එවිට පූජකයා භාරය වෙනුවෙන් දිය යුතු මුදල නියම කරනු ඇත.+ පූජකයා භාරය ඔප්පු කරන තැනැත්තාගේ වත්කමට අනුව+ එය නියම කරනු ඇත. ද්විතීය කතාව 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් ඔබට ලැබුණු අස්වැන්නෙන් දිය හැකි ප්‍රමාණයක්+ රැගෙන යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා ඒ දවසේදී ඔබ සති උත්සවය පැවැත්විය යුතුයි.+ ද්විතීය කතාව 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කර ඇති ආකාරයට ඔවුනුත් යමක් පරිත්‍යාග කළ යුතුයි.+ හිතෝපදේශ 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අගහිඟකම් තිබෙන අයට+ යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී+ එසේ කිරීමට පසුබට නොවන්න. මාක් 12:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 යේසුස් තම ගෝලයන්ව තමන් ළඟට කැඳවා, ඔවුන්ට මෙසේ කීවේය. “මා ඔබට කියන මේ දේට සවන් දෙන්න. ඇත්තෙන්ම මේ දිලිඳු වැන්දඹුව මුදල් බඳුන්වලට මුදල් දැමූ අනික් සියලුදෙනාට වඩා දැම්මා.+ ලූක් 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මේ වැන්දඹුව දුප්පත් වුණත් ඇය අන් සියලුදෙනාටම වඩා වැඩියෙන් දැමූ බවයි.+
8 නමුත් නියම කරන ලද වටිනාකම දෙන්න තරම් වත්කමක් ඔහුට නැත්නම්+ භාරය පිණිස දෙන තැනැත්තාව ඔහු පූජකයා ඉදිරියට ගෙන යා යුතුයි. එවිට පූජකයා භාරය වෙනුවෙන් දිය යුතු මුදල නියම කරනු ඇත.+ පූජකයා භාරය ඔප්පු කරන තැනැත්තාගේ වත්කමට අනුව+ එය නියම කරනු ඇත.
10 යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් ඔබට ලැබුණු අස්වැන්නෙන් දිය හැකි ප්‍රමාණයක්+ රැගෙන යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා ඒ දවසේදී ඔබ සති උත්සවය පැවැත්විය යුතුයි.+
43 යේසුස් තම ගෝලයන්ව තමන් ළඟට කැඳවා, ඔවුන්ට මෙසේ කීවේය. “මා ඔබට කියන මේ දේට සවන් දෙන්න. ඇත්තෙන්ම මේ දිලිඳු වැන්දඹුව මුදල් බඳුන්වලට මුදල් දැමූ අනික් සියලුදෙනාට වඩා දැම්මා.+
3 මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මේ වැන්දඹුව දුප්පත් වුණත් ඇය අන් සියලුදෙනාටම වඩා වැඩියෙන් දැමූ බවයි.+