මතෙව් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එලෙසම ඔබත් ඔබේ ආලෝකය+ මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා+ දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.+ හෙබ්‍රෙව් 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මීට අමතරව යහපත් දේවල් කිරීමටත්+ අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.+ යාකොබ් 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+ 1 යොහන් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක්+ තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත්+ ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම්+ එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද?+
16 එලෙසම ඔබත් ඔබේ ආලෝකය+ මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා+ දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.+
16 මීට අමතරව යහපත් දේවල් කිරීමටත්+ අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.+
27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+
17 නමුත් එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක්+ තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත්+ ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම්+ එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද?+