උත්පත්ති 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ+ සහ ස්ත්රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” යෙසායා 54:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+ ෆිලිප්පි 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් අපට ලැබී තිබෙන්නේ ස්වර්ගයෙහි+ පුරවැසිභාවයයි.+ එහෙයින් ස්වර්ගයෙහි සිටින ගැලවුම්කරු වන ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්+ පැමිණෙන තුරු අපි මහත් ආශාවකින් බලා සිටිමු.+ එළිදරව් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ස්වර්ගයෙහි මහත් ලකුණක්+ දකින ලදි. එහි සූර්යයාගෙන් සැරසී සිටි ස්ත්රියක්+ සිටියාය. ඇගේ පාද යට සඳද ඇගේ හිස මත තාරකා දොළොසකින් යුත් ඔටුන්නක්ද තිබිණ.
15 ඔබ+ සහ ස්ත්රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”
20 නමුත් අපට ලැබී තිබෙන්නේ ස්වර්ගයෙහි+ පුරවැසිභාවයයි.+ එහෙයින් ස්වර්ගයෙහි සිටින ගැලවුම්කරු වන ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්+ පැමිණෙන තුරු අපි මහත් ආශාවකින් බලා සිටිමු.+
12 ස්වර්ගයෙහි මහත් ලකුණක්+ දකින ලදි. එහි සූර්යයාගෙන් සැරසී සිටි ස්ත්රියක්+ සිටියාය. ඇගේ පාද යට සඳද ඇගේ හිස මත තාරකා දොළොසකින් යුත් ඔටුන්නක්ද තිබිණ.