1 කොරින්ති 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය.+ එනම් පියාණන්ය.+ සියල්ල සෑදුවේ ඔහුය. අපද ජීවත් වන්නේ ඔහු උදෙසාය.+ එලෙසම සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය.+ එනම් යේසුස් ක්රිස්තුස්ය.+ දෙවි සියල්ල සෑදුවේ ඔහුව යොදාගෙනය.+ අපට ජීවනය ලැබුණෙත් ඔහු නිසාය. 1 කොරින්ති 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සියලුදෙනා විවිධාකාර සේවාවන් ඉටු කළත්+ සිටින්නේ එකම ස්වාමීන්ය.+
6 නමුත් අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය.+ එනම් පියාණන්ය.+ සියල්ල සෑදුවේ ඔහුය. අපද ජීවත් වන්නේ ඔහු උදෙසාය.+ එලෙසම සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය.+ එනම් යේසුස් ක්රිස්තුස්ය.+ දෙවි සියල්ල සෑදුවේ ඔහුව යොදාගෙනය.+ අපට ජීවනය ලැබුණෙත් ඔහු නිසාය.