ලූක් 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි. ක්රියා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු+ නියම කරන්නේ පියාණන්.+ ඒවා දැනගැනීමේ අයිතිය ඔබට දී නැහැ.
24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.
7 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු+ නියම කරන්නේ පියාණන්.+ ඒවා දැනගැනීමේ අයිතිය ඔබට දී නැහැ.