2 තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.+ ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.+ එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්රසන්න වූ සම්පූර්ණ කැමැත්ත+ කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.+