රෝම 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මන්ද අප ජීවත් වන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය.+ අපට මිය යන්න සිදු වුණත් එසේ මිය යන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය.+ ඒ අනුව අප ජීවත් වුණත් මිය ගියත් අප අයිති වන්නේ යෙහෝවා දෙවිටයි.+ 1 පේතෘස් 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔහු ක්‍රිස්තියානියෙකු වන නිසා දුක් විඳියි නම්+ ලැජ්ජාවට පත් වන්න ඔහුට අවශ්‍ය නැත.+ ඒ වෙනුවට එම නාමය දරමින් ඔහුට දිගටම දෙවිට ගෞරවය ගෙන දිය හැක.
8 මන්ද අප ජීවත් වන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය.+ අපට මිය යන්න සිදු වුණත් එසේ මිය යන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය.+ ඒ අනුව අප ජීවත් වුණත් මිය ගියත් අප අයිති වන්නේ යෙහෝවා දෙවිටයි.+
16 නමුත් ඔහු ක්‍රිස්තියානියෙකු වන නිසා දුක් විඳියි නම්+ ලැජ්ජාවට පත් වන්න ඔහුට අවශ්‍ය නැත.+ ඒ වෙනුවට එම නාමය දරමින් ඔහුට දිගටම දෙවිට ගෞරවය ගෙන දිය හැක.