ෆිලිප්පි 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් මගේ මහත් ආශාව+ මෙන්ම බලාපොරොත්තුව+ වන්නේ කිසි ලෙසකින්වත් ලැජ්ජා නොවී,+ කිසි බියක් සැකක් නැතුව කතා කරමින්+ පෙර සේම දැනුත් මගේ ජීවිතය තුළින්+ ක්‍රිස්තුස්ව ප්‍රශංසාවට ලක් කිරීමය. මා ජීවත් වුණත් මැරුණත් දිගටම එසේ කරමි.+ 2 තිමෝති 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ හේතුව නිසා මා දුක් වින්දත්+ ඒ ගැන ලැජ්ජා නොවෙමි.+ මන්ද මා විශ්වාස කරන දෙවිව මා හොඳින් හඳුනාගෙන සිටින අතර මා දෙවිට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේ ඒ දවස පැමිණෙන තුරු+ රැකබලා ගැනීමට ඔහුට හැකි බව+ මා තුළ කිසි සැකයක් නැත. හෙබ්‍රෙව් 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එසේ කරන අතරවාරයේදී අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන+ එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා+ වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු. මන්ද ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය.+ එතැන් පටන් ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන ඇත.+
20 එහෙයින් මගේ මහත් ආශාව+ මෙන්ම බලාපොරොත්තුව+ වන්නේ කිසි ලෙසකින්වත් ලැජ්ජා නොවී,+ කිසි බියක් සැකක් නැතුව කතා කරමින්+ පෙර සේම දැනුත් මගේ ජීවිතය තුළින්+ ක්‍රිස්තුස්ව ප්‍රශංසාවට ලක් කිරීමය. මා ජීවත් වුණත් මැරුණත් දිගටම එසේ කරමි.+
12 ඒ හේතුව නිසා මා දුක් වින්දත්+ ඒ ගැන ලැජ්ජා නොවෙමි.+ මන්ද මා විශ්වාස කරන දෙවිව මා හොඳින් හඳුනාගෙන සිටින අතර මා දෙවිට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේ ඒ දවස පැමිණෙන තුරු+ රැකබලා ගැනීමට ඔහුට හැකි බව+ මා තුළ කිසි සැකයක් නැත.
2 එසේ කරන අතරවාරයේදී අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන+ එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා+ වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු. මන්ද ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය.+ එතැන් පටන් ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන ඇත.+