යෙසායා 50:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ කන් විවෘත කළේය. මමද ඔහු දෙන උපදෙස් සිතට ගතිමි. මම මුරණ්ඩු ලෙස+ ඔහුගේ උපදෙස්වලට පිටු නොපෑවෙමි.+ යොහන් 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මගේ පියාණන් මට ප්‍රේම කරන්නේ+ මම මගේ ජීවිතය වුණත් දෙන්න කැමති නිසයි.+ නමුත් මට එය නැවත ලැබෙයි. හෙබ්‍රෙව් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු ඒ තැනැත්තාගේ පුත්‍රයා වුණත් විවිධාකාර දුක් පීඩා විඳ කීකරුකම ඉගෙනගත්තේය.+
5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ කන් විවෘත කළේය. මමද ඔහු දෙන උපදෙස් සිතට ගතිමි. මම මුරණ්ඩු ලෙස+ ඔහුගේ උපදෙස්වලට පිටු නොපෑවෙමි.+